|
2000-2016 |
ආර්.පී.ලලිත් ජයන්ත ප්‍රිය රාජපක්ෂ මහතා |
|
මෙතුමා 1984 වසරේ උප ගුරුවරයෙකු ලෙස පත්ව අප පාසලේ සේවයට පැණියේය.පසුව නියෝජ්‍ය විදුහල්පති ලෙසත් අනතුරුව පාසලේ විදුහල්පති ලෙසත් අප පාසලට මහත් සේවයක් ඉටු කළේය .අප පාසලට වසර 70 ක් සපිරුණු මොහොතේදී එතුමා තම විශ්‍රාම දිවියට පිවිසුණේය . |
|
2016-2017 |
වසන්ති වික්‍රමනායක මැතිණිය |
|
මෙතුමිය 2016 වසරේ පෙබරවාරි මස 11 වන දින අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදි . 2017 වසරේ ජනවාරි මස 10 වන දින අප පාසලට ‘ සිඟිති උයන ’ පරිත්‍යාග කළාය.මෙතුමිය අප පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් අප පාසලට මහත් සේවයක් ඉටු කළාය. |
|
2017-2023 |
රුවන් පුෂ්පකුමාර මහතා |
|
මෙතුමා 2016 වසරේ දෙසැම්බර් මස 01 වන දින අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදි.පසුව අප පාසලේ විදුහල්පති ලෙස ද වැඩ භාරගනිමින් කටයුතු කළේය . 2023 වසරේ මාර්තු මස 14 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදි.මෙතුමා අප පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරමින් අප පාසලට මහත් සේවයක් ඉටු කළේය . |





