විද්‍යාදීප මහා විද්‍යාලය-වෑබඩ උතුර

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

school.jpeg
school.jpeg

විදුහල්පති පණිවිඩය

එන්.එම්.සරත් කුමාර

    ගමපහ දිස්ත්‍රික්කයේ කැලණිය අධ්‍යාපන කලාපයේ සුන්දර ගම්මානයක් වන වෑබඩ ග්‍රාමයේ පිහිටි අප විද්‍යාලය  දිප්තිමත් පාසලකී. අධ්‍යාපනය හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලින් දස්‌කම් දක්වන දරු පිරිසක් අප සතුව ඇත. 

දැනුම් ආර්ථිකය වෙත ගමන් කරමින් සිටි වර්තමාන ශිෂය ප්‍රජාව  අන්තර්ජාලය මානාව හසුරවමින්, මනාව උපයෝගී කරගනිමින් නව තාක්ෂණ දැනුම ඔස්සේ අනාගත ලෝකය ජය ගැනීමට වෑබඩ උතුර විද්‍යාදිප විද්‍යාලයේ දූ දරුවන්, මන් විවර කර ගනිමින් සිටිති.  

උචිත පරිසරයක් තුල අධ්‍යාපනය ලබන  දුපුතුන් නව නිර්මාණශීලි  හැකියාවන් දියුණු කර ගනිමින් සිටිති. නව ලෝකයේ නව මාවතකින් දක්නට   අප සිසු දරුවන්ට ආරාධනය කරමි. සුබ පතමි.

එන්.එම්.සරත් කුමාර
විදුහල්පති
විද්‍යාදීප මහා විද්‍යාලය .