|
සුසුදු හදවත් පුබුදු කරමින් නවමු එළියක් පතුරුවා උතුරු වෑබඩ විදුහලින් අද නැගෙන විදු කැන් විහිදියේ සිප් සතර බිව් ඔබේ දරුවන් නැණෙන් ගුණයෙන් බබලවා උතුරු වෑබඩ විදුහලින් අද නැගෙන විදු කැන් විහිදියේ
වැවබඩින් හස කළ ගමන් හෙළ රජුන් දින සිහිකරන් වීර මීමුත් පරපුරෙන් එන උරුම අබිමන් මුදුන රැන්දූ අපියි පොරණේ සටන් වැදුණේ අපියි රණිි කෙළි පණ පෙවූයේ........//
සුසුදු හදවත්.........
අඹර මැද දිලි රැවන් තරැවන් අමිල ගුණ අබරණින් හැඩ වූ සූර දරුවන් රටට වඩමින් දිනේ විද්‍යාදීප විදුහල පහන් කරමින් සිප් සහන්........//
|





