- 6 සිට13 වසර දක්වා ද්විතික අංශය සදහා පන්ති පැවැත්වෙන අතර 6-11 ශ්‍රේණි සදහා පහත විෂය මාලාවන් ක්‍රියාත්මක වේ.
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- සිංහල
- ඉතිහාසය
- බුද්ධදර්මය
මිට අමතරව භූගෝලය,සෞන්දර්ය,පුරවැසි අධ්‍යාපනය,සෞඛ්‍යය,දෙමළ හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයන් ඇත.
- 10-11 ශ්‍රේණි වල පහත සදහන් කාණ්ඩ විෂයන් ඇත.
| 01 කාණ්ඩය | 02 කාණ්ඩය | 03 කාණ්ඩය |
| වාණිජ හා ගිණුම්කරණය | නැටුම් | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| පුරවැසි අධ්‍යාපනය | චිත්‍ර | ගෟහ විද්‍යාව |
| භූගෝල විද්‍යාව | සංගීතය | කෟෂි කර්මය |
| නාට්‍ය හා රංග කලාව | සෞඛ්‍ය |
- 12-13ශ්‍රේණි සදහා වාණිජ හා කලා විෂයන් ඇත.
| කලා විෂයන් | |
| සිංහල | භූගෝල විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාචාරය | සන්නිවේදන හා මාධ්‍යය අධ්‍යයනය |
| වාණිජ විෂයන් | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යයනය | වාණිජ හා ගිණුම්කරණය |





