පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදාරන දරුවන් විසින් පාසල පිළිබද තොරතුරු සදහන් වෙබ් අඩවියක් නිර්මාණය
2023/10/06 වන දින අප පාසලේ ගුරු උපහාර උළෙල සියලුම දරුවන්ගේ සහබගිතාවයෙන් ඇති උත්කර්ෂවත් අයුරින් සැමරිණි.


පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන වාර්ෂික පෙරහැර මෙම මස 21 වන දින උත්කර්ෂවත් අයුරින් පැවත්වීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතී.
2023.12.15. දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.පාසලේ 2023 වර්ෂය තුළ අධ්‍යන හා භාගිර ක්‍රියා කාරකම් තුලින් දස්කම් දැක්වූ දුදරුවන් සදහා ත්‍යාග ප්රදානය.
පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදාරන දරුවන් විසින් පාසල පිළිබද තොරතුරු සදහන් වෙබ් අඩවියක් නිර්මාණය
අප පාසලේ චිත්‍ර හදාරන දරුවන් විසින් ගොඩනැගිලි වල චිත්‍ර ඇදීම.
ගුරු සුබසාධනයට ආධාර පිණිස නාට්‍යයක් පෙන්වීම .
© 2025 විද්‍යාදීප මහා විද්‍යාලය-වෑබඩ උතුර - කැලණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk