විද්‍යාදීප මහා විද්‍යාලය-වෑබඩ උතුර

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

school.jpeg
school.jpeg
වේදිකා නට්‍යයක් රගදක්විම

වේදිකා නට්‍යයක් රගදක්විම

ගුරු සුබසාධනයට ආධාර පිණිස නාට්‍යයක් පෙන්වීම .

 

Latest News

වාර්ෂික පෙරහැර

පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන වාර්ෂික පෙරහැර මෙම මස 21 වන දින  උත්කර්ෂවත් අයුරින් පැවත්වීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතී.

පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

2023.12.15. දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.පාසලේ 2023 වර්ෂය තුළ අධ්‍යන  හා  භාගිර ක්‍රියා කාරකම් තුලින් දස්කම් දැක්වූ  දුදරුවන් සදහා  ත්‍යාග ප්‍රදානය.  

පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය

පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදාරන දරුවන් විසින් පාසල පිළිබද තොරතුරු සදහන් වෙබ් අඩවියක් නිර්මාණය 

ගොඩනැගිලි අලංකරණය සදහා චිත්‍ර නිර්මාණය කිරීම

අප පාසලේ චිත්‍ර හදාරන දරුවන් විසින් ගොඩනැගිලි වල චිත්‍ර ඇදීම.

වේදිකා නට්‍යයක් රගදක්විම

ගුරු සුබසාධනයට ආධාර පිණිස නාට්‍යයක් පෙන්වීම .